Sineth Hospitals
Home Visit Service

සිනෙත් හොස්පිටල්ස් — නිවෙස් ප්‍රතිකාර  |  Home Medical Care  |  வீட்டு மருத்துவ சேவை

සිංහල
සිනෙත් හොස්පිටල්ස් නිවෙස් ප්‍රතිකාර සේවාව

සිනෙත් හොස්පිටල්ස් නිවෙස් ප්‍රතිකාර සේවාව ශ්‍රී ලංකාවේ සැබෑ නිවෙස් ප්‍රතිකාර සේවාවක් ලෙස වසර 10කට ආසන්න අඛණ්ඩ සේවා ඉතිහාසයක් සමඟ ක්‍රියාත්මක වේ. සුදුසුකම් සහ අත්දැකීම් යන දෙකෙන්ම ඉහළ වෛද්‍ය කණ්ඩායමක් මඟින්, නිවසේදී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට වඩාත් සංවිධානාත්මක සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.

වැදගත්: අපි හදිසි ප්‍රතිකාර සේවා, ambulance සේවා හෝ රෝගීන් ප්‍රවාහන සේවා සපයන්නේ නැත.
අපගේ සේවා වර්ග
  • ප්‍රධාන වෛද්‍ය නිලධාරී නිවසට පැමිණීම
  • මට්ටම 2 වෛද්‍ය කණ්ඩායම නිවසට පැමිණීම
  • හෙදියක් පැමිණ වෛද්‍යවරයා දුරකතනයෙන් සම්බන්ධ වී සේවය ලබාදීම
  • නිවසේ සිට දුරකතන / video වෛද්‍ය උපදේශනය
  • ජංගම රසායනාගාර සේවාව — නිවසට පැමිණ ලේ සාම්පල් ලබා ගැනීම
දහවල් කාලයේ ගාස්තු
ජංගම රසායනාගාර සේවාව — නිවසට පැමිණීමේ ගාස්තුව රු. 250.00
මට්ටම 1: ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙනෙත් ගජසිංහ නිවසට පැමිණීම රු. 8,000.00
මට්ටම 2: වෛද්‍ය කණ්ඩායම නිවසට පැමිණීම රු. 5,500.00
මට්ටම 3: හෙදියක් පැමිණ වෛද්‍යවරයා දුරකතනයෙන් සේවය ලබාදීම රු. 1,250.00
අමතර ගාස්තු: නිවසට පැමිණීමේදී ප්‍රවාහන ගාස්තු කිලෝමීටරයකට රු. 100.00 ලෙස අය කෙරේ. රැඳී සිටීමේ කාලය, ලැබ් පරීක්ෂණ, විශේෂ ප්‍රතිකාර සහ procedures වෙනම අය කෙරේ.
රාත්‍රී සේවා ගාස්තු

රාත්‍රී 10.00න් පසු අවසන් වන සේවා සඳහා රාත්‍රී ගාස්තු අදාළ වේ.

ප්‍රධාන වෛද්‍ය නිලධාරී නිවසට පැමිණීම රු. 16,000.00
මට්ටම 2 වෛද්‍ය කණ්ඩායම නිවසට පැමිණීම රු. 11,000.00
හෙදියක් පැමිණ වෛද්‍යවරයා දුරකතනයෙන් සේවය ලබාදීම රු. 3,000.00
දුරකතන වෛද්‍ය උපදේශන සේවාව

නිවසේ සිට දුරකතනයෙන් හෝ video call මඟින් වෛද්‍ය සෙනෙත් ගජසිංහ MBBS (Col), MD (Col) සම්බන්ධ කරගෙන වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමේ සේවාව.

දහවල් ගාස්තුව රු. 1,000.00
රාත්‍රී ගාස්තුව රු. 1,500.00
සේවය ලබා ගැනීමට පෙර අදාළ ගෙවීම සිදු කර ගෙවීම් සාක්ෂිය වට්ස් ඇප් හරහා එවිය යුතුය.
වැදගත් දැනුම්දීම

Home visit ගාස්තුව එක් රෝගියෙකු සඳහාය. Visit එක තුළදී වෙනත් රෝගියෙකුට සුළු සේවාවක් හෝ ලබාදීමට සිදුවුවහොත්, එම රෝගියා සඳහා home visit ගාස්තුව වෙනම සම්පූර්ණයෙන් අය කෙරේ.


English
Sineth Hospitals Home-Based Medical Care Service

Sineth Hospitals provides a structured home-based medical care service with nearly 10 years of continuous service experience. Our service is designed for patients and families who need qualified, experienced medical care at home.

Important: We do not provide emergency services, ambulance services, or patient transport services.
Our Services
  • Visit by the head doctor
  • Visit by our Level 2 doctor team
  • Nurse visit with doctor consultation over the phone
  • Telemedicine consultation by phone or video
  • Mobile lab sample collection at home
Day-Time Charges
Mobile lab sample collection visiting fee Rs. 250.00
Level 1: Visit by Dr. Seneth Gajasinghe, MBBS (Col), MD (Col) Rs. 8,000.00
Level 2: Visit by our doctor team Rs. 5,500.00
Level 3: Nurse visit with doctor consultation over the phone Rs. 1,250.00
Additional Charges: Transport fee is charged at Rs. 100.00 per kilometre. Waiting time, lab investigations, special treatments, and procedures are charged separately.
Night Visit Fees

Night rates apply to visits finishing after 10.00 PM.

Visit by head doctor Rs. 16,000.00
Visit by Level 2 doctor team Rs. 11,000.00
Nurse visit with doctor phone cover Rs. 3,000.00
Telemedicine Service

This service allows you to consult Dr. Seneth Gajasinghe, MBBS (Col), MD (Col), from home through a phone or video call for medical advice, treatment guidance, and prescriptions where appropriate.

Day-time fee Rs. 1,000.00
Night-time fee Rs. 1,500.00
Please make the payment before the consultation and send payment proof via WhatsApp.
Important Notice

The home visit fee is charged per patient. If our team has to attend another patient during the same visit, the full home visit fee will be charged separately for that patient.


தமிழ்

Please verify with a native Tamil speaker before final publishing.

சினெத் ஹொஸ்பிடல்ஸ் வீட்டு மருத்துவ சேவை

சினெத் ஹொஸ்பிடல்ஸ், நோயாளிகளுக்கு வீட்டிலேயே ஒழுங்கமைக்கப்பட்ட மருத்துவ சேவையை வழங்குகிறது. அனுபவமுள்ள மற்றும் தகுதியான மருத்துவ குழுவின் மூலம், வீட்டிலேயே மருத்துவ ஆலோசனை மற்றும் சிகிச்சை தேவையுள்ள நோயாளிகளுக்கு இந்த சேவை வழங்கப்படுகிறது.

முக்கிய குறிப்பு: அவசர சேவை, ambulance சேவை அல்லது நோயாளர் போக்குவரத்து சேவையை நாம் வழங்குவதில்லை.
பகல் நேர கட்டணங்கள்
Mobile lab sample collection visiting fee Rs. 250.00
Visit by Dr. Seneth Gajasinghe, MBBS (Col), MD (Col) Rs. 8,000.00
Visit by Level 2 doctor team Rs. 5,500.00
Nurse visit with doctor consultation by phone Rs. 1,250.00
இரவு நேர கட்டணங்கள்

10.00 PMக்கு பிறகு முடியும் சேவைகளுக்கு இரவு கட்டணங்கள் பொருந்தும்.

Head doctor visit Rs. 16,000.00
Level 2 doctor team visit Rs. 11,000.00
Nurse visit with doctor phone cover Rs. 3,000.00
Telemedicine
Day-time fee Rs. 1,000.00
Night-time fee Rs. 1,500.00
Payment செய்த பின், payment proof-ஐ WhatsApp மூலம் அனுப்பவும்.

Watch: How Our Home Visit Service Works

Watch this short video to understand how to request and use our home visit service.


Request a Home Visit

Send us a message on WhatsApp to book your home visit appointment. Our team will confirm the visit time and charges.

0 727 725 725   |   info@sinethhospitals.com